අන්තර්ජාල සහ සාමාන්‍ය ඇමතුම්වලට බද්දක්..
අද දින තාක්ෂණයේ දියුණුවත් සමඟ භාවිතය ඉහළ යමින් පවතින ජංගම දුරකථන සේවා සඳහා අය කරන බදු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ…
ගාල්ල ජාතික රෝහලේ ඉදිරිපිට මළ සිරුරක්
ගාල්ල ජාතික රෝහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට දී අද උදෑසන මළ සිරුරක් සොයාගෙන ඇති බව රෝහල් පොලිසිය පවසයි. මෙම මියගිය පුද්ගලයා…
දිනක්ෂිගේ ශක්තිය ගැන ශනූ දැක්වූ සංවේදී අදහස්!
ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් පවුලක් වන ප්‍රියසාද් පවුල ගැන කවුරුත් දනිති. විශේෂයෙන්ම මේ පවුලේ සහෝදරියන් අතර ඇති අනුවනීය බැඳීම…
මෙච්චර දුර යයි කියල හිතුවෙ නෑ | ශ්‍රී ලංකාව හරිම හොඳයි
ශ්‍රී ලංකාවේ තනිව සංචාරය කළ නවසීලන්ත ජාතික තරුණියක් තමන්ට මුහුණ දීමට සිදු වූ අප්‍රසන්න සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන්…
විභාග පීඩනය දරාගත නොහැකිව දඹුල්ලේ සිසුවියක් දිවි නසයි
දඹුල්ල ජාතික පාසලේ ජීව විද්‍යා අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 19 හැවිරිදි තරුෂි චමෝදි සිසුවිය, විභාග…
ඉතාලියේදී එල්ල වූ තර්ජන හමුවේ ඉරාජ් පළකළ ෆේස්බුක් සටහන හදිසියේ ඉවත්වෙයි
නිතර කතාබහට ලක්වන කලාකරුවෙකු වන ඉරාජ් වීරරත්න, ඉතාලියේදී තමාට තර්ජනය කළ බව කියන JVP ආධාරකරුවෙකු නීතියට කොටු කර දීමට සහය…
විදේශීය සංචාරක කාන්තාවකට ලින්ගය පෙන්වූ පුද්ගලයා තට්ටෙ ගාගෙන සැඟවී සිටියදී අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයකට අදාළව, නවසීලන්ත ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවට ලක් වූ…
ජනප්‍රිය නිළියක් සහ රූපලාවන්‍ය ආයතනයක් අතර ගැටුමක්: කප්පම් ගැනීම් සහ මූල්‍ය වංචා චෝදනා
‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයේ මුල් කාලයේ ප්‍රසිද්ධියට පත් වූ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ ‘සී සෙවන්’ (Vcare Pvt Ltd) නමැති රූපලාවන්‍ය…
අනුරපුරේ කෝටිපති කපුවා දඩමස් සමඟ රිමාන්ඩ් භාරයට
අනුරාධපුරයේ ප්‍රධාන ආගමික සිද්ධස්ථානයක සේවය කරන කෝටිපති ප්‍රධාන කපුවෙකු වනජීවී නිලධාරීන් විසින් වන සතුන්ගේ මස් සහ අනෙකුත් භාණ්ඩ සමඟ අත්අඩංගුවට…
නීති උපාධිය අසත්‍ය බවට එල්ල වන චෝදනා වලට නාමල් රාජපක්ෂ මහතාගෙන් පිළිතුරක්
නාමල් රාජපක්ෂ මහතා තමන්ගේ නීති උපාධිය පිළිබඳ සමාජ මාධ්‍යවල පැතිර යන වාර්තා “හුදු මඩ ප්‍රචාර” සහ “මුළුමනින්ම අසත්‍ය” බවට මාධ්‍යයට…

