News
වෙළඳාම් නොකරන කරත්ත රජයට පවරා ගැනීමේ තීරණයක
පසුගිය පාලන සමයේ ජංගම වෙළෙඳාම සඳහා බෙදා දුන් අත් කරත්ත අතුරින්, දැනට වෙළෙඳාම් කටයුතු සඳහා භාවිත නොකරන කරත්ත යළි පවරා…
මේ සතියෙ රන් මිලෙහි නැවත වෙනස් වීමක්
ඊයේ දිනයේ දක්නට ලැබුණු සුළු අඩුවකින් පසු, අද දින රන් මිල යළිත් ඉහළ ගොස් ඇත. පහත දැක්වෙන්නේ අද දිනයට අදාළ…
විභාග පීඩනය දරාගත නොහැකිව දඹුල්ලේ සිසුවියක් දිවි නසයි
දඹුල්ල ජාතික පාසලේ ජීව විද්‍යා අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 19 හැවිරිදි තරුෂි චමෝදි සිසුවිය, විභාග…
අනුරපුරේ කෝටිපති කපුවා දඩමස් සමඟ රිමාන්ඩ් භාරයට
අනුරාධපුරයේ ප්‍රධාන ආගමික සිද්ධස්ථානයක සේවය කරන කෝටිපති ප්‍රධාන කපුවෙකු වනජීවී නිලධාරීන් විසින් වන සතුන්ගේ මස් සහ අනෙකුත් භාණ්ඩ සමඟ අත්අඩංගුවට…
නීති උපාධිය අසත්‍ය බවට එල්ල වන චෝදනා වලට නාමල් රාජපක්ෂ මහතාගෙන් පිළිතුරක්
නාමල් රාජපක්ෂ මහතා තමන්ගේ නීති උපාධිය පිළිබඳ සමාජ මාධ්‍යවල පැතිර යන වාර්තා “හුදු මඩ ප්‍රචාර” සහ “මුළුමනින්ම අසත්‍ය” බවට මාධ්‍යයට…
වාහන ආනයනය සහ ලියාපදිංචි කිරීම්: නවතම ප්රවණතා
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු වාහන ආනයනය යළි ආරම්භ කර ඇති අතර, වාර්තා අනුව සුඛෝපභෝගී වාහන ආනයනය ඉහළ ගොස් තිබේ….

