මේ සතියෙ රන් මිලෙහි නැවත වෙනස් වීමක්
ඊයේ දිනයේ දක්නට ලැබුණු සුළු අඩුවකින් පසු, අද දින රන් මිල යළිත් ඉහළ ගොස් ඇත. පහත දැක්වෙන්නේ අද දිනයට අදාළ විශේෂ රන් මිල තොරතුරුයි.
- රන් අවුන්සයක මිල: රුපියල් 1,254,447.00
- කැරට් 24 (ග්‍රෑම් 1): රුපියල් 44,250.00
- කැරට් 22 (ග්‍රෑම් 1): රුපියල් 40,570.00
- කැරට් 21 (ග්‍රෑම් 1): රුපියල් 38,720.00


