ඉතාලියේ වෙසෙන ඔබට රියදුරු බලපත්‍ර සම්බන්දයෙන් සුබ ආරංචියක්.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඉතාලි රියදුරු බලපත්‍ර ලබාදීමට අදාල කැබිනට් යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මෙම අනුමැතිය අද (නොවැම්බර් 24) සිට ක්‍රියාවට ගන්නා ලෙස තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *