Gossip
කෙහෙල්බද්දර පද්මේ’ සිද්ධිය: ගයාත්‍රී ඩයස් ප්‍රකාශයක් ලබා දී මාධ්‍ය මගහරිමින් පිටව යයි
මුදල් විශුද්ධිකරණ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැති සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් මහත්මිය…
බබාට නම දෙන්නැයි චාමික කරුණාරත්නට එරෙහිව ගුවන් සේවිකාව නඩු දාලා
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමටීම් තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව, ගුවන් සේවිකාවක් විසින් පීතෘත්ව නඩුවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන්…
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් කළු පැල්ලමක්
පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේදී නවසීලන්ත ජාතික තරුණියකට සිදුවූ අතවරය පිළිබඳ පුවත සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබියදීම, තවත් විදෙස් සංචාරකයෙකුට…
නුගේගොඩ රැළිය නිසා රථවාහන විකල්ප මාර්ග වලට
ශ්‍රී ලංකා පොලිසිය පවසන ආකාරයෙන්, අද (2025.11.21) දිවයිනේ පස්වරුව 02.00ට මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ නුගේගොඩ ආනන්ද සමරකෝන් විවෘත රංග පීඨයේදී…
දිනක්ෂිගේ ශක්තිය ගැන ශනූ දැක්වූ සංවේදී අදහස්!
ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් පවුලක් වන ප්‍රියසාද් පවුල ගැන කවුරුත් දනිති. විශේෂයෙන්ම මේ පවුලේ සහෝදරියන් අතර ඇති අනුවනීය බැඳීම…
මෙච්චර දුර යයි කියල හිතුවෙ නෑ | ශ්‍රී ලංකාව හරිම හොඳයි
ශ්‍රී ලංකාවේ තනිව සංචාරය කළ නවසීලන්ත ජාතික තරුණියක් තමන්ට මුහුණ දීමට සිදු වූ අප්‍රසන්න සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන්…
ඉතාලියේදී එල්ල වූ තර්ජන හමුවේ ඉරාජ් පළකළ ෆේස්බුක් සටහන හදිසියේ ඉවත්වෙයි
නිතර කතාබහට ලක්වන කලාකරුවෙකු වන ඉරාජ් වීරරත්න, ඉතාලියේදී තමාට තර්ජනය කළ බව කියන JVP ආධාරකරුවෙකු නීතියට කොටු කර දීමට සහය…
රාජපුත්‍ර බිරිය FACEBOOK එකේ කියූ කතාව
ජපානයේ වෙසෙන ප්‍රසිද්ධ අන්තර්ජාල පුද්ගලයකු වන රජීව් රාජපුත්‍රගේ බිරිය මෑතකදී ඉදිරිපත් කළ මෝටිවේශනල් වීඩියෝවක් හේතුවෙන් දැඩි විවේචනයට ලක්ව ඇත. කෝටිපති…

