ගාල්ල ජාතික රෝහලේ ඉදිරිපිට මළ සිරුරක්

ගාල්ල ජාතික රෝහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට දී අද උදෑසන මළ සිරුරක් සොයාගෙන ඇති බව රෝහල් පොලිසිය පවසයි.

මෙම මියගිය පුද්ගලයා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවට තොරතුරු වාර්තා වී ඇත. කෙසේ වෙතත්, මේ වන විටත් ඔහුගේ අනන්‍යතාව සොයාගෙන නොමැති අතර, මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *